Ethera Api - Welcome

වෛද්‍ය එරන්ජි කාරියවසම් සහෘදයා සිහි කරනු වස් ඕමානයේ ජාතික විද්වත් සංවිධානය හා එතෙර අපි සොයුරු සොයුරියන්ගේ දායකත්වයෙන් කලවාන ඥානෝදය පදනමේ මව්පිය සෙවන ජාතික පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගය පසු ගිය 17වන දින උදෑසන කලවාන ඥානෝදය පදනමේ දී සිදු කරන ලදී .මෙම අවස්ථාවට කලවාන ඥානෝදය පදනමේ නිර්මාතෘ

කුවේට් හි අසරණ වි සිටින ලංකික පුරවැසියන් 74 දෙනෙක්, කුවේට් දේශයට පැම්ණ ඇත්තේ රියදුරු වෘතියට වන අතරපුරා මාස 2 කට ආසන්න කාලයක් වැටුප් නැතිව, visa නැතිව, නවාතැන් ගැනිමට පහසුකම් නැති තැනක රැදි සිට තිබේ.එතෙර අපි කුවේට් සංවිධානය විදියට මෙම අර්බුදයට මැදිහත්වි තානාපති කාර්යාලය මැදිහත්වීම සහිතව, සේවායෝජකය

එතෙර අපි ඕමාන් ශාඛාවේ ඉල්ලීමකට අනුව ,ඕමානයේ ශිු ලාංකික සහෝදරත්වයේ නොමසුරු දායකත්වයෙන් රැපවාහිනි යන්ත්‍රය ක්,වැකුම් ක්ලීනර් යන්ත්‍රය ක් සහා ශිෂ්‍ය ටී ෂර්ට් තොගයක් යන පරිත්‍යාග ඕමානයේ එතෙර අපි නියෝජිත නිසන්සලා සිල්වා මෙනවිය විසින් නේත්‍රා පරිගනක පාසල වෙනුවෙන් ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

ඕමානයේ මස්කට් නගරයේ ශුි ලංකා පාසල මගින් එතෙර අපි සංවිධානයට කල ඉල්ලීමකට අනුව ඒම පාසලේ ලංකික දරැවන්ගේ අධ්‍යාපන පහසුකරගැනීම උදෙසා අප සංවිධානයේ ගරැ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ මැදිහත්වීමෙන් ලබාගත් පෙලපොත් තොගයක් ඒ මහතා විසින් එම පාසලේ විදුහල්පති නීල් සභසිංහ මහතාට භාරදීම අද

එතර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති සහෝදරයාගේ යොජනාවක් පරිදි, එක්සත් රාජධානියේ එතර අපි ශාකාවේ සහෝදර සහෝදරියන් විසින් ශ්‍රී ලංකාවේ දුශ්කර ප්‍රදේශවල දුවා දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම උදෙසා අවශ්‍ය ඉංග්‍රීසි පොත් 1000කට වැඩි ප්‍රමාණයක් ලංකාවට එවීම සදහා සුදානම් කොට තිබු ආකාරයයි මේ.මේම